Friday, May 30, 2014

Anthropology of COSMOS THEORY & INVISIBLE ORGANICISM


  • COSMOS THEORY & INVISIBLE ORGANICISM [කොස්මොසොයික වාදය හා අදෘශ්යජයමාන ජීවය.] 

  • මේ වන විට අප දෙදෙනාටම විශ්වය නම් නැවතුම්පොළේ සැරිසරා හතිවැටී ඇත.විශ්වය (Universe) යනු 
  • අධිවේගී මාර්ගයක වූ අභ්යිවකාශ නවාතැන් (Space station) බඳුය.මෙහි සමාන්තර විශ්වද (Parallel) 
  • ප්රවතිසමාන්තර විශ්වද (Anti parallel) විය. එම සෑම නැවතුම්පළක්ම එකිනෙක හා බැඳී අන්්යාlන්යූය 
  • සහයොගීතාවයක් පෙන්නුම් කරන අතර එම අන්්යාවන්යlය සහයොගීතාවයෙන් පෝෂණය ලබාගන්නා 
  • අවකාශයීය විශ්වද (Space universe) මේ තුළ දැකිය හැකිවිය. සමාන්තර හා ප්රතති සමාන්තර විශ්ව අතර 
  • ස්ථායිතාව පවත්වාගැනීමට මෙම අවකාශයීය විශ්ව වැදගත්වේ.

  • මෙම සෑම විශ්වයක් හරහාම විවිධ ප්ර්මාණ වලින් ශක්තිය ගමන් කරයි.එම ශක්තීන් වලට අනුරූප වූ විවිධ ජීවී කොට්ටාශ මේ තුල විය.ඔවුන් එකිනෙකා හා සම්බන්ධ වුයේ ස්නායුක අනුනාදය මගිනි.
  • 0 - සාමාන්යේ විශ්වයක හැඩය
  • 1 - සාමාන්යේ විශ්ව සමූහයක් සමාන්තරකරණය වීම (සමාන්තර විශ්ව)
  • 2 - සාමාන්යේ විශ්ව සමූහයක් ප්රකතිසමාන්තරකරණය වීම (ප්රනතිසමන්තර විශ්ව)
  • 3 - අවකාශයීය විශ්ව - 1 [කේන්ද්රසපසරණ අවකාශය]
  • 4 - අවකාශයිය විශ්ව - 2 [කේන්ද්රාමභිසරණ අවකාශය]
  • 5 - දැලිස තුලින් ගොඩනගා ගන්න ලද ද්විත්ව හෙලික්සිය DNA අණුව
  • ******[ use pic no - ex 1 ]*****

  • ද්විත්ව හෙලික්සීය දක්ෂිණාවර්තව භ්රතමණය වූ DNA අණුව දක්ෂිණාවාර්ත විශ්ව ගෝලයට පමණක් පොදු ව්යූජහයකි.එහි එක් කාණ්ඩයක ප්ර මාණය නැනෝ මීටර ප්රවමාණ වලින් විවිධ විශ්ව සඳහා වෙනස් අගයන් පෙන්නුම් කරයි. 
  • බොහෝවිට යාමට තැනක් නොමැතිව අවකාශය දෙස බලා සිටියෙමු.අපිද එහි කොටස්කරුවෝ බව
  • වැටහුණද එම අයිතිය ඒ වන විටත් අපට ලැබී නොතිබිණි. මෙම ගමනේ එක්තරා සංධිස්ථානයක් වශයෙන් ප්රදති සමාන්තර විශ්ව H24 (Anti parallel universe H24) හි වූ කිරිසයුර මණ්දාකිණිය (Milky way Galaxy) හමුවිය.APU-H24 සංකීර්ණ නවාතැනක් නොව එය H බහුලතම මාධ්යyයක් වන අතර අනිකුත් මූලද්ර්ව්ය Hමගින් නිර්මාණය වේ.ප්ර්ධාන ප්රයවේණි පදාර්ථමය සංකේතය වන DNA අණුවේ අකුරු බැඳිය හැකි උපරිම දාම ගණන 2ක් වන අතර කිසි විටක ඊට වඩා වැඩි නොවිය යුතුය.තවද එකිනෙක හා වරකදී යුගලනය විය හැකි අනුපූරක භශ්ම ගණන 4කි.මේවා APU-H24 හි සංජනනාත්මක ලක්ෂණ වන අතර අනිකුත් APU හෝ PU තුළ මෙම අගයන් වෙනස්වේ.අවකාශමය විශ්වය තුළ මෙම අගයන් නිරන්තරයෙන් විචලනය නොවන අතර බොහෝ විට ස්ථාවර විචල්ය ය අවස්ථාවකට පැමිණීමෙන් පසු ඒවා සමාන්තර විශ්ව හෝප්ර තිසමාන්තර විශ්ව බවට පරිවර්ථනය වේ.
  • මේ වන විට අවකාශය විසින් අපව අතහැර දමා ඇත. එය හුදෙක් අතරමං කිරීමක් නොව නිසි මාර්ගය
  • පෙන්වීමක් බවා කිරි සයුර හමුවීමත් සමග අපට අවබෝධ විය. කිරි සයුර අවකාශයේ පැහැදිලි තල වල 
  • දැකගන්නට හැකිවන්නා වූ කලාප 8කින් සමන්විතවිය. [Explain -1] එම සියලුම කලාප වල අප සැරිසැරුවෙමු.එහිදී The arm of Orion (ඔරායන් බාහුව) තුළ දීර්ඝ කාලීන නවාතැනක් සඳහා අපට අවසර ලැබිණි.

  • Explain -1

  • 1. Sagittarius 5. Scutum
  • 2. Orion 6. Carina
  • 3. Pereus 7. Cygnus
  • 4. Centaurs 8. Norma

  • මෙහි අවකාශයීය වස්තූන් ක්රuමයෙන් දෘශ්යrමාන වන්නට විය.අදෘශ්ය මාන අවකාශයක සිටි අපට එය නැවුම් 
  • අත්දැකීමක් විය.තමන් විසින්ම ශක්තිය නිපදවාගනිමින් ආධිපත්ය.ය පතුරුවන නායකයින් (Suns) මේ තුළ ස්ථානගතවී සිටින ලදි.ඔවුන් යටතේ ක්රිනයාත්මක වන පිරිස් (Planets) කණ්ඩායම් වශයෙන් (as solar systems) ජීවත් විය.සියලුම දෑ සම්පූර්ණයෙන් දෘශ්යසමාන වීමට ඇත්තේ සුළු මොහොතක් බව මට හැඟෙන්නට විය.ඒ සමඟම එක් අනුනායකයෙක් අපට ඉල්ලුම් කළේය. ඒ අනුව ප්රළධාන නායකයාගේ අණ පරිදි ඔහුගේ කණ්ඩායමේ තෙවැනි අණ දෙන නිලධාරියා (The planet Earth) වන පෘථිවි ග්රණහයා වෙත අපව රැකබලා ගන්නාලෙස භාරකරන ලදි. ක්රනමයෙන් ඔහු අපට සුදුසු වාස භූමි වෙත යොමුකරන ලදි. අපගේ අරමුණ සාර්ථක වී දැනට වසර බිලියන 3.5 ක් සපිරී ඇත.දෘශ්යටමාන අවකාශයට වසර බිලියන 4.5කින් ගෙවී ඇති අතර දෘශ්යසමාන ලොවෙහි දූපතක වෙසෙන මාහට හමුවී ඇත්තේ මා පමණි.

  • මූලාශ්රය:- Waul pane cave -
  • Bio mathematical research _Aravinda|Ridma|R.Indika|Samith|S.Senadheera
  • By Eco astronoy Sri Lanka researching unit.
  • N E X T S T E P C o M M I N G S O O N
     

3 comments:

Eco Astronomy Inc - Lecture Series -1 2021

Fundamentals of Multidisciplinary Astronomy: Certificate Course - (Online) If you are interested in astronomy, you have the opportunity to t...