Tuesday, December 11, 2012

 තාරකා විද්‍යාව හා ස්වාභාවික විද්‍යාව , ඉතිහාසය හා අපේ හෙළ තාක්ෂණය එකිනෙක හා සම්බන්ධ කිරීමට අපට
හැකිවිය.
පුරා වසරක් තිස්සේ ශ්‍රී ලංකා ජෛව තාරකා විද්‍යා ඒකකයේ පරීක්ෂණ අංශය විසින් සිදුකළ Bio-mathematical Research of Adam's Peak පර්යේෂණ කටයුතු සාර්ථක වේ.

                                        I - ගොනුව - පර්යේෂණ සටහන [ සංක්ෂිප්ත ]
                                            ශ්‍රී පාද ප්‍රතිබිම්භය හා විද්‍යාත්මක පසුබිම
ශ්‍රී ලංකාවේ පිහිටා ඇති කඳු අතරින් සුර්යය උදාවේදී හා බැසගෙන යාමෙදී පැහැදිලි ප්‍රතිබිම්භයක් ලබාගත හැකි එකම කන්ද වන්නේ ශ්‍රී පාද කන්ද [Adam's Peak] වේ. මෙම ප්‍රතිබිම්භය natural signal ගනයට අයත් වේ.පැහැදිලි ප්‍රතිබිම්භයක් ලබාගත හැකි එකම කන්ද වන්නේ ශ්‍රී පාද කන්ද [ ] වේ. මෙම ප්‍රතිබිම්භය ගනයට අයත් වේ. සිරිපා වාර සමය [ දෙසැම්බර් - අප්‍රේල් ] හා අවාර සමයේදී [ මැයි - නොවැම්බර් ] ශ්‍රී ලංකාවට සුර්යයා උදාවන ස්ථානයේ පැහදිලි වෙනසක් දැකිය හැකිය. [ පෘථිවිය අංශක 23.5 ඇලය නිසා සෑම කාර්තුවකදීම සුර්යයා හරි ආකාරවම නැගෙනහිරින් උදානොවේ]. එම නිසා වාර සමයේ ප්‍රතිබිම්භය හා අවාර සමයේ ප්‍රතිබිම්භයේ පිහිටීම් අතර පැහදිලි වෙනස්කම් දැකිය හැකිය.
අප පරික්ෂණ කටයුතු සඳහා යොදා ගත්තේ ප්‍රකෘති ස්වභාවික අවාර ප්‍රතිබිම්භයයි.එයට හේතුව වන්නේ වාර සමයේදී මිනිසුන්ගේ ශබ්ද තරංග  හේතුවෙන් ශ්‍රී පාද වනාන්තරය ස්වාභාවික තත්වයෙන් මිදීමයි. [Adam's Peak  EASLRU - DATA ]. වනාන්තරය නැවත ප්‍රකෘති තත්වයට  පත්වන්නේ ආවාර සමයෙදීය. එසේ තොරාගන්නා ආවාර ප්‍රතිබිම්භය ඇසට පෙනෙන මානයේ ස්ථාපිත වීම.
 ප්‍රථමයෙන් සිදුවන්නේ  එරත්න බටතොට  ප්‍රදේශයට වේ.
දෙවනුවට සූර්යය ශක්තිය ලැබීමත් සමඟ ප්‍රතිබිම්භය හැකිලේ.[EASLRU - DATA] එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රතිබිම්භය, වර්ණගල කඳු මුදුන [NN - 06 degrees 49.580' / EE degrees 0.80 26.944’, Elevation -1000m] ඔස්සේ පතිතවන අතර ශ්‍රී පාද කන්දේ සිට බැලූවිට එහි උපරිම තීව්‍රතාවය, සූර්යයා උදාවෙන මිනිත්තු 23.5 කට පසු වර්ණගල කන්දේ කෙන්ද්‍රය දෙසට යොමුවී ඇත.
[මෙහිදී සෑදෙන තීව්‍රතා ත්‍රිකෝණයේ පාද අතර අනුපාතය ලබාගැනීමට Natural Signals භාවිතා කල හැක.]
Bio mathematical date                   - 2012-08-22
Time                                                      -1844h
Observation Location                     -NN - degrees 6 48.551’ EE - degrees 080 29.748’
Elevation                                             -1834m
Observation Data                             -West horizon up to Zenith degrees 45
1. Mars      2. Saturn    3. Spica
Natural Signal                    -                                                    a2
                                                            a1
                                                                                                              
                                                                                                a3
                                                                                               
.








මෙහි දක්වා ඇත්තේ ශ්‍රී පාද  ප්‍රතිබිම්භයේ විද්‍යාත්මක පසුබිම පමණක් වන අතර විශේෂිත කරුණු හේතුවෙන් ඒ හරහා අනාවරණය කරගත් දත්ත මෙහි ඉදිරිපත් කර නොමැති බව කරුණාවෙන් සලකන්න.අපේ දේ සොයමු. අපේ දේ ආරක්ෂා කරමු

Eco Astronomy Inc - Lecture Series -1 2021

Fundamentals of Multidisciplinary Astronomy: Certificate Course - (Online) If you are interested in astronomy, you have the opportunity to t...